මෛත්‍රි පොළොන්නරුවෙන් ඉල්ලනවට විරෝධය

Maithripala Sirisena

මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයකු ලෙස තරඟවදින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයට පොහොට්ටුව පැත්තෙන්ම දැඩි ප්‍රතිචාරයක් පල වී ඇත.

රොෂාන් රණසිංහ රූපය දුරද

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස සිටියදීද පොළොන්නරු දිස්ත්‍රික්කයට සතපහක වැඩක් නොකල බවත් එසේ තිබියදී ඉදිරි ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වී කුමන සේවයක් කරන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍ රොෂාන් රණසිංහ මහතා ප‍්‍රශ්න කරයි.

සර්ණවාහිනි නාලිකාව වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ නව පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිද්දවන බවට එතා තර්ජනය කල සිරිසේන මහතා අද පොහොට්ටුවෙන් තරග කිරීමට සූදානම් වන්නේ කුමන සදාචාරයකටදැයි සිතා බැලිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.