තමන් දේශපාලනික වශයෙන් සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී කියා සිටියේය. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එම රැස්වීමේදී පහසු වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් කිරීමට තමන් කටයුතු කරගෙන යන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොලොන්නරුවේ බහුතර ඡන්දයෙන් මීළඟ පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවත්ය,
තමන්ගෙ ඔන්න තිබෙනතුරු පමණි දේශපාලනය හරහා ජනතාවට සේවය කරන බව හිටපු ජනාධිපතිවරයා පැවසූයේ ඔහුට කෘතගුණ දැක්වීම සඳහා පොලොන්නරුවේදී විධානය කොට තිබූ රැස්වීමකදීය.