
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ලියාපදිංචි කොට ඇති රථවාහන සංඛ්‍යාව 25,000 කි අවුරුදු 6කට පසුව වාර්තා වූ අඩුම රථවාහන ලියාපදිංචි වීම් සංඛ්‍යාව මෙයයි. විදේශ විනිමය පාලනය සහ වාහන මිලදී ගැනීම සඳහා ණය පාලනය කිරීමේ හේතුවෙන් වාහන ගෙන්වීම අඩුවී ඇත වාහන ගෙන්වීම අඩුවීම නිසා රජයට ලැබෙන බදු ආදායම ද අඩු වී ඇත.