රන්ජන්ගේ හඬ පට තාමත් නැහැ

ranjan

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා, මෙතෙක් දුරකථන සංවාද ඇතුළත් කිසිඳු හඬපටයක් සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

අද(23) පෙරවුරු 10.30ට සභාවේ කටයුතු නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර සිය නිවේදන ඉදිරිපත්කරමින් නියෝජ්‍ය කථානායකවරයා මේබව සඳහන් කළේය

මාධ්‍ය වාර්තාකොට තිබුනේ හිටපු අමාත්‍ය හර්ෂ සිල්වා මේ සම්බන්ධයෙන් සිදු කොට තිබූ ප්‍රකාශයකි. ඔහුට අනුව රංජන් රාමනායක මහතා හඬපට 15,000 පමණ සභාගත කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.