රන්ජන් ගේ හඬ පට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – ඇල්ලේ ගුණවංශ හිමි

විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ව්‍යාකූල තත්වයක් ඇතිකොට රට අස්ථාවර කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් ලෙස රන්ජන් රාමනායක විසින් නිකුත් කරන ලද හඬපට හැඳින්විය ගේ බවයි ඇල්ලේගුණවංශ ස්වාමීන් වහන්සේ කියා සිටින්නේ.

කෙසේ වෙතත් මෙම හඬ පටි ඔස්සේ ඇල්ලේගුණවංශ උන්වහන්සේ වෙත දැඩි චෝදනා එල්ල කරමින් රන්ජන් රාමනායක කරන කර්කශ විවේචන පිළිබඳව උන්වහන්සේ කිසිත් පවසන්නේ නැත.

විපතට පත් ජනතාවට සහන සේවා සේවා සැලසීම සඳහා ලැබුණු ලක්ෂ 5ක මුදල උන්වහන්සේ තමන්ගේ ගිණුමට බැර කර ගත් බවයි රංජන් රාමනායක පොලිස් නිලධාරියෙක් ගෙන් විමසන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.