රනිල්ට එරෙහි තුන් කොන් කුමන්ත්‍රණයක්

Ranil Wickramasingheපළාත් පාලන මැතිවරණයෙන් පසුව නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ල.නි.ප., ඒකාබද්ධ විපක්‍ෂය හා එ.ජා.ප. මන්ත්‍රිවරුන් පිරිසක් අතර සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය දින කිහිපයක් තිස්සේ සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.

ආණ්ඩුවේ ජේ‍යෂ්ඨ දේශපාලනඥයන් පිරිසකගේ අනුදැනුම මත මීට දින කිහිපයකට පෙර මධ්‍යම පළාතේ එක්තරා ස්ථානයකදී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් එම යෝජනාවට එකඟ වී ඇති බවත් දැනගන්නට ඇත. වාර්තා වූ අන්දමට ඔවුන් එසේ එකඟත්වය පළකොට තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රබලයකු එම මන්ත්‍රිවරුන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.