රළු පවන මැද රනිල් නොසැලේ – විපක්ෂ නායකකම තහවුරු වේ

Ranil Wickremesinghe

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙසින් පිළිගැනීමට සිදුවන බව කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ (27) පැවසීය. කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමිනි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් පක්ෂය ඇතුළත සිට විසඳා ගත යුතු බව කතානායකවරයා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා ගණනාවක දීම තමන්ගේ අගමැති තනතුර අභියෝගයට ලක් වූ අවස්ථාවන්හිදී උපක්‍රමශීලී ලෙස ඒ රැක ගැනීමට සමත් විය. මේ පාර්ලිමේන්තු වාරය අවසාන වන තෙක්ම

සගයින්ගේ විරෝධතාවය මැද හෝ විපක්ෂ නායකකම රැකගත්තොත් වැඩිම අභියෝග ගණනකට මුහුණ දුන් දේශපාලඥයාවශයෙන් ඔහු ඉතිහාසයට එක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.