
පුත්තලම මුන්දලම කණ්ඩිය මෝ වෙයි ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ වාහන පෙළ වැඩ පහර ගිය ඇත. මුන්දලම ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවීමට ගිය අවස්ථාවේදී මාර්ගයමාර හරස්කොට මෙම පහරදීම සිදු කොට ඇත. දහ දෙනෙක් පමණ මේ ප්‍රහාරයට හවුල් වී ඇති අතර ය ද මාමාර්ගය යාබද සැඟවී සිටි පිරිසක් ඉදිරියට පැමිණ ප්‍රහාර එල්ල කොට ඇත.
වාහන වලට හානි විය හැකි නමුත් කිසිවෙකුටත් හානි සිදුවී නැතැයි පොලිසිය පවසයි.