ලංකාවේ පළමු කොරෝනා ආසාදිතය හඳුනාගැනේ

Coronavirus Sri Lanka

අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ. ඒ පිළිබඳව අප කළ විමසිමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරියෙකු ඒ බව තහවුරු කළේ ය. 43 හැවිරිදි එම කාන්තාව අද දිනයේදි රෝහල්ගත කළ බව ඔහු පැවසුවේ ය.

මේ අතරවාරයේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳුනිල් තුෂාර මන්ත්‍රීවරයා පැවසුවේ නිවාඩු සමයේ සඳහා චීනයට ගොස් සිටින සේවකයින් මෙය අවස්ථාවේදී ආපසු පැමිණෙන්නේ නම් එය වළක්වාලිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.