ලැප් ටොප් වෙනුවට මල්

laptop danceජාතික නිදහස් දින උළෙලේදී ලැප්ටොප් පරිගණක යොදාගෙන ඉදිරිපත් කිරීමට නියමිතව තිබී පසුව සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචන හමුවේ වෙනස් කෙරුණු නව නිර්මාණ නර්තනය සඳහා ලැප්ටොප් පරිගණක වෙනුවට මල් පොකුරක් යොදාගෙන තිබෙනු අද පැවති නිදහස් දින උළෙලේදී දැකගන්නට ලැබිණි.

බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසු සිසුවියෝ (ගුරුවරු) එම නර්තනය ඉදිරිපත් කළහ. ලැප්ටොප් හුටප්පරය හේතුවෙන් මේ නර්තනයට දැඩි අවධානයක් හිමි විය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.