ලෝකයේ රටවල් 32 ක් කොරෝනා වෛරසය ආක‍්‍රමණය කරයි

corona

මරණ 2470 යි ආසාදිතයෝ 79,160 ක්,  24 දා වන විට ලෝකයේ රටවල් 32 ක් කොරෝනා වෛරසය ආක්‍රමණය කොට තිබේ. යුරෝපයේ රටවල් අතරින් ඉතාලිය, ප‍්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ස්වීඩනය, බෙල්ජියම මෙන්ම ඊශ‍්‍රායලය සහ ලෙබනනයට ද එම වෛරසය පැතිරගොස් තිබේ.

එමෙන්ම ඔස්ටි‍්‍රයාව ඊයේ එරට සියලූ දුම්රිය සේවා අත්හිටුවා ඇති අතර ඉතාලියෙන් පමණක් මෙතෙක් කොරෝනා රෝගීන් 152 ක් හමුවී තිබේ. එමෙන්ම ඉතාලියේ නගර 10 ක් මේවන විට වසා දමා ඇත.

ඊයේ වනවිට කොරෝනා වෛරසයෙන් රෝගීන් 2470 ක් මියගොස් ඇති අතර 79,160 කට වෛරසය ආසාදනය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.