
මෙරිකාවේ ලාස් වෙගාස් හි පෙරේදා (06) පැවති 2020 Mrs World තරඟාවලියෙන් ජය ගැනීමට ශ්රී ලංකාවෙන් ඉදිරිපත් වූ කැරොලින් ජූරි සමත් විය. රටවල් 52ක් අභිබවමින් ජය ගැනීමට ශ්රී ලංකාවේ කැරොලිනාට හැකි වූයේ කෙසේද ? නිල් නෙතු, සිහින් දිගැටි ඇස්, මුතුවන් දත් පෙළ , මිටින් ගත හැකි ඉඟ සුඟ, පියාඹන්නට අරඅඳින තිසරුන්
ආදියට එහා ගිය යමක් තිබෙන බවයි ඇය ගැන කතා කරන බොහෝ දෙනා කියන්නේ.”කැරොලින් කතාබහට අනුන්ගේ සිත් දිනා ගැනීමටත් හරිම දක්ෂයි” ඇගේ ළඟම මිතුරිය ඇය හඳුන්වා දුන්නේ එලෙසිනි වසර තිස් පහකට පසු ශ්රී ලාංකීය තරගකාරියක් ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගැනීමට කැරොලින් ජූරි රෝසි සේනානායක දහස් නවසිය අසූ හතර වසරේදී මීටත් විසිපස් වසරකට පෙර විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමෙන් අනතුරුවයි