
මේ දිනවල ඌරුවරිගෙ වන්නිල අත්සන් ඇත්තන් ජනමාධ්‍ය ඔස්සේ දේශපාලනය පිළිබඳව නොයෙකුත් කතා දමන්නේ දේශපාලනයට පිවිසීමට බව අදහස් පළ වී ඇත
පක්ෂය කුමක් වුවද රට ගැන හිතන නායකයෙකු බලයට පත් විය යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් ප්‍රකාශ කර සිටියි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකටම ඡන්දෙ නොදෙන පිරිසක් සිටිය හැකි අතර ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට විකල්ප අපේක්ෂකයෙකුට හැකියාවක් ඇති බව ප්‍රබල මතයක් ගොඩ නැගෙමින් පවතී.
මේ මගින් දෙවැනි ගණන් කිරීමකට ගොස් සුළු ජාතීන්ගේ ඡන්ද අහිමිවීම නිසා වන අවශ්‍ය වළක්වාගත හැකි බවයි ඇතමුන් තර්ක කරන්නේ. මේ තර්කය විශාල වශයෙන් බලපාන්නේ පොදුජන පෙරමුණටයි.