
විවාදාත්මක රංජන් රාමනායක මන්ත්රීවරයා ලොකු අමාරුවක වැටෙන්නට ආසන්න බව කනින් කොනින් ආරංචි වෙයි. භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කළ ප්රකාශය හේතුවෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනමට සිංදුවා යන පදනම මතින් රන්ජන් රාමනායක මන්ත්රීවරයාට ලබන මහ මැතිවරණයේදී ආසනයක් තරග කිරීමේ අවස්ථාව ලබාදිය යුතු නැතැයි එක්සත් ජාතික පක්ෂය ඇතමුන් කියා සිටිති.
පසුගියදා මිරිහාන පොලිසිය පරිශ්රයේදී භික්ෂු කීප නමක් හමුවූ රාමනායක මන්ත්රීවරයා පැවසී තමන්ට පක්ෂයෙන් ටිකට් එක ලබානොදීමට ඉඩ තිබෙන බවයි.