වැඩ බැරියාව ගැන වි දුක්වෙයි – පෙරමුණ සමඟ කරණමක්?

vigneshwaran

දෙමළ ජාතික සන්ධානය බලහත්කාරයෙන් තමන්ව දේශපාලනයට ඇද දැමූ නමුත් තමන්ට දෙමළ ජනතාව වෙනුවෙන් මහ ඇමතිවරයා ලෙස දෙයක් කිරීමට නොහැකි වූ බවයි අපේ හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් කියා සිටින්නේ. දෙමළ සන්ධානයට රජය හොඳින් සලකන බවත් එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටි ගණනක් මෑතකදී ලබා දී ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

රජයත් දෙමළ ජාතික සන්ධානයත් හිරිහැර කළ බවත් දහතුන්වන සංශෝධනය තනුව බලය බෙදා වෙන් කරන බව කියා සිටියත් තවමත් බලය මධ්‍යම ආණ්ඩුව යටතේ පවතී පවත්වා ගැනීම නිසා සාන්ත කිසිවක් කිරීමට නොහැකි බව ඔහු කියා සිටින්නේ. කමින් මක්කල් පෙරවෙයි පෙරමුණක් මේ වන විට ආරම්භ වී ඇති අතර ඊට ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් එකඟ නොවෙන බවයි විග්නේෂ්වරන් මහතා පවසන්නේ.

මේ නිසා දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විකල්පයක් ගොඩ නැගීම දුෂ්කර වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට දෙමළ ජනතාව ඡන්දය ඔයා දීමට ඉඩක් නැති බවයි විග්නේෂ්වරන් මහතා පවසන්නේ. මේ අනුව බලන විට පොදුජන එක්සත් පෙරමුණ හරහා ගෝඨාභය රාජපක්ෂ හැර වෙනත් විකල්පයක් ඉදිරිපත් කොට ඔහුට දෙමළ ජනතාවගේ සහයෝගය ලබාදීමට විග්නේෂ්වරන් මහතා කටයුතු කිරීමට ඉඩ ඇති බවක් පෙනී යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.