වැදි ජන හිස්කබල් ස්කොට්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය හිස් කබල යළිත් මෙරට ද ලබාදීමට එඩින්බරෝ විශ්වවිද්‍යාලය කටයුතු යොදා ඇත. මීට වසර දෙකකට පමණ පෙර වැදිජනතාව විසූ ප්‍රදේශ වලින් ලබාගත් මෙම හිස් කබල් වැදි නායක ඌරුවරිගේ වන්නියා වෙත ලබා දීමට නියමිතය. සාම්ප්‍රදායක ඇඳුම සහ පොරොව සහිතව වැදි නායකයා තමන්ගේ මුතුන් මිත්තන්ගේ හිස්කබල් යළිත් භාරගනු ඇත.

තමන්ගේ මළගිය ඇත්තන්ගේ හිස්කබල් යළිත් තම සාම්ප්‍රදායික වාස භූමිය වෙත රැගෙන එන්නට ලැබීම භාග්‍යයක් බව පවසා තිබුණි. හිස්කබල් විදෙස් රටක තිබුණාද සදාකාලිකව මළගිය ඇත්තන්ගේ ආත්මය සමන් මහා විසූ බවයි වැදි නායකයා පවසන්නේ.

එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ කාය විච්ඡේද විද්‍යාව පිළිබඳ මහාචාර්ය Tom Gillingwater, පවසන්නේ වැදිජනතාව ස්කොට්ලන්තයේ ජනතාව මහත් හරසරින් පිළිගන්නා බවයි. එක්සත් රාජධානිය රඳවාගෙන තිබෙනවා භාණ්ඩ යලිත් අදාල රටවල් වලට ගෙන්වාගැනීමට දැඩි උනන්දුවක් ලොව පුරා ඇති වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.