වික්ටර් මුලින්ම හාදකම් පැවැත්වූයේ හෂිනිගේ අක්කා සමගයි පුතාගෙන් තව රහසක්

Lelum Rathnayakeජනප්‍රිය ගායක වික්ටර් රත්නායක මුලින්ම හාදකම් පැවැත්වූ වූයේ දැනට ඔහු විවාහ වී සිටින බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා ගේ අක්කා සමඟ බව වික්ටර් රත්නායකගේ පුතු වන ලෙලුම් රත්නායක පවසයි.

හසිනි අමේන්ද්‍රා ගේ අක්කා සමාජ මාධ්‍ය ඔස්සේ පියා තමන්ගේ ගෙදරෙදර යන එන බව පැවසූ අවස්ථාවේ දී ඇයට හොඳ සිංහලෙන් සංග්‍රහ කළ බවයි ලෙළුම් පවසන්නේ.

ලෙළුම් මාධ්‍යට සිදුකොට ඇති ප්‍රකාශය අනුව පෙනී යන්නේ සිදුකොට ඇති ප්‍රකාශයකට අනුව පෙනී යන්නේ පිය පුතු ගැටුම කාලාන්තරයක් තිස්සේ පැවති බවයි. පියා හා පුතා එකම නිවසක විසීම පවා භයානක විය හැකි බව ජ්‍යෝතිෂඥයින් පැවසූ බවත් ඒ අනුව තමන්ව නිවසින් පිටමං කිරීමට අම්මා කටයුතු කළ බවත් පුතු ලෙලුම් පවසයි.

තමන්ගේ පියා ලබාදිය යුතු දේපල මේ වනවිට තමන්ට ලබාදී ඇති හෙයින් තමන් මෙය දේපල ලබා ගැනීම සඳහා කරන ප්‍රකාශයක් නොවන බව නෙළුම් පවසයි.

තාත්තා විදේශ සංචාරයකින් ලක්ෂ පහළොවක් පමණ උපයා ගන්නා බවත් මේ වන විට ඔහු සතුව කොටි ගණනක දේපළ ඇති බවයි ලෙළුම් පවසන්නේ. මේ අනුව ඉදිරිය්දී අදායම් බදු නිලධාරීන් වික්ටර් හමුවීමට පැමිණිය හොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.

ඇනේ ගහගත්තොත්
හසිනි අමේන්ද්‍රා තංගල්ල බැංකුවේ සේවය කරමින් සිටියදී තනිකඩව සිටින වික්ටර් රත්නායකයන්ගේ දේපළ පිළිබඳ කරුණු හොයා ගත් බවත් ඉන් අනතුරුව තනිකඩව ඉන්නේ ඇනේ ගහගත්තොත් වැඩේ මරු යයි ඇය පැවසූ ආකාර තමන්ට ආරංචි වූ බව ලෙළුම් පවසයි.

හෂිනි අමේන්ද්‍රා තමන්ගේ බිරිඳට තමුසේ යයි පැවසූ අවස්ථාවක දී ඇය හෂිනිගේ කන හරහා පහරක් එල්ල කළ විට පුතා නොවුනානම් තමුසේ ඇතුලට දානව ඇයි වික්ටර් පැවසූ බව ලෙළුම් පවසයි.

තාත්තාගේ නුරුස්නා දේ බොහෝ
එදා පටන්ම තාත්තාගේ නුරුස්නා දේ බොහෝ තිබුන බැවින් තමන් නිවසින් පිටමං වී සිටි බවයි නෙළුම් පවසන්නේ. මේ ප්‍රකාශ පිළිබඳව හිතවත් මාධ්‍යවේදිනියකට ලෙලුම් පවසා තිබුණේ තවත් වැදගත් තොරතුරු රැසක් ඉදිරියේදී තමන් හෙළිදරව් කරන්නට බලාපොරොත්තු වන බවයි

තාත්තා තමන් එකට කිරීමට අදහස් කළ ව්‍යාපාරික කටයුත්තක් දැන් හිර වී තිබෙන බව ලෙලුම් පවසයි. මේ පිළිබඳව කතාබස් කර ගැනීම්ට මාමා කෙනෙක් වික්ටර් රත්නායකයන් වෙත යැවූ නමුත් ඔහු පවසා තිබුණේ මල අයගෙන් අත්සන් ලබා ගත නොහැකි බවයි. තමන්ගේ තාත්තා මිය ගොස් ඇතැයි ලෙලුම් මීට පෙර ප්‍රකාශ කොට තිබුණි.

දැන් මේ හිර වී තිබෙන ව්‍යාපාරික කටයුත්ත සම්බන්ධයෙන් තාත්තාට එරෙහිව තමන්ට නීතිමය ආකාරයට කටයුතු කිරීමට සිදුවී ඇතැයි ලෙළුම් ප්‍රකාශ කොට සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.