විදුලිය කපන්නේ නැහැ – විදුලිබල මන්ඩලය

light

දිවයිනේ පළාත් කිහිපයකම ඊයේ පටන් විදුලිය විසන්ධි වීම් සිදුවී ඇති අතර මෙය සැලසුම් සහගතව කෙරෙන විදුලි කැපිල්ලක් බව මාධ්‍ය ඔස්සේ වාර්තා වේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ විදුලිබල මන්ඩලය මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන lankanewsline වෙත කරුණු දක්වමින් කියා සිටියේ එවැන්නක් සිදුනොවන බවයි.

අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ඛනිජ තෙල් ලබාදෙන්නයි අංකිත සංස්කාර කළ ඉල්ලීම සාර්ථක වූ හෙයින් විදුලිය කැපීමේ අවශ්‍යතාවක් ඇති වී නැතැයි ජයවර්ධන මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.