වියරු සුළඟ මැඩලන වැඩපිළිවෙල හෙමින් පෙරට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සමාජ කතිකාවත සැඩ කුණාටුවකි. සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම අවසන් වීමෙන් අනතුරුව වියරු ලෙස ජාතිවාදී හා ආගම්වාදී දෝෂාරෝපණයක් නිදහසේ ගලායමින් පවතියි අනෙක් අතට මේ වියරු සුළඟ යම් පමණකින් හෝ සංහිඳියාවේ ගමන් මගට යොමු කර ගැනීමේ උත්සාහයන්ද පවතී.

පොදුවේ මුස්ලිම්වරුන් ප්‍රකාශ කරන අදහස් වලට සිංහල ග්‍රහක සමූහයන්ගෙන් ගල්මුල්ල ඉල්ල වන තත්ත්වයක් දැකගත හැකි වුවත් සංහිඳියාව හා සාමුහිකත්වය පිළිබඳව පලවන පුවත්වලට යහපත් ප්‍රතිචාර පළවෙමින් පවතී.

විශේෂයෙන්ම තත්ත්වය සංසිඳවීම සඳහා පාස්කු ඉරිදා ප්‍රහාරය එකහෙලාම හෙලා දකිමි මුස්ලිම්වරුන් කරන ප්‍රකාශ වෙනුවෙන් සිංහල ප්‍රේක්ෂක සමූහයක් ඉතා සංවේදීව අදහස් පළකරලා ආකාරයක් දැකගත හැකිය සේම මුස්ලිම්වරුන් පවා තමන්ගෙ සහෝදර ජනතාව පාස්කු ඉරිදා සංග්‍රහය දැඩිව හෙළා දකින විට කම අනුකූලතාව දක්වති..

මුස්ලිම්වරුන්ගේ උපවාස සමයේ පවත්වන ඉෆ් තර් ග්‍රහයක් පසුගියදා කොළඹ නගර සභා භූමියේදී පැවැත්වින. සියලු ජාති සහ ආගම් වල සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් මේ අවස්ථාවට එක් වූයේ මේ වියරු සැඩ සුළඟ ඉක්මනින් සන්සුන් වේවා යන ප්‍රාර්ථනාව පෙරදැරිවයි,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.