ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය සජිවීව

Gotabaya Rajapaksa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන සමුළුව සජිවීව. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල මහා සමුළුව අද (11) කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම මංගල මහා සමුළුවේදී පක්‍ෂ නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මහතා පත් කර ගැනීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා පත් කිරීමට නියමිතය.

අද පැවැත්වෙන මෙම මංගල මහා සමුළුව සදහා කැදවා ඇත්තේ පොදුජන පෙරමුණේ පලාත් පාලන මන්ත‍්‍රීවරුන් හා විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පමණි.

සජීව විකාශය මෙතනින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.