ශ්‍රී ලාංකික කැනේඩියානුවාට වන්දි………….

roy-samathanamශ්‍රී ලාංකික සම්භවයකින් යුතු කැනේඩියා ජාතික රෝයි සමාදානම් (46) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන වද හිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන්දි ගෙවීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකාවට නියෝග කොට  ඇත.

ශ්‍රී ලාංකික සරණාගතයෙකු වශයෙන් කැනඩාවේ සිටි මොහු 2007 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන දැඩි ලෙස හිංසා කළ බව ඔහු කියා සිටී

පුරා වසර තුනක් තම බිරිඳ සහ එක් හැවිරිදි දරුවා ගෙන් වෙන් කර තැබූ තමන් කායික සහ මානසිකව පීඩාවට පත් කෙරුණු බව ඔහු පවසයි. බලහත්කාරයෙන් ගනු ලැබූ පාපෝච්චාරණ වලට තමන් ගෙන් අත්සන් ගත අතර තමන් හට කැනේඩියානු පුරවැසි කමක් තිබු හෙයින් දිවි ගලවා ගැනීමට හැකි වූ බව කියා සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.