සජිත්ට එරෙහි මඩ ව්‍යාපාරයක්

Sajith Premadasa

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ඉන්නේ නාමයෝජනා අතරේ සිටින සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් වී ඇත ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ බව කියන අපොස සාමාන්‍යපෙළ සහතිකයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.

ඒ අනුව ඒ අපේක්ෂකයා විෂයන් 8 අසමත් වී ඇත. මෙම ප්‍රතිඵල සටහන නිකුත්කොට ඇත්තේ 1974 වර්ෂයේ. අත්සන් කොට ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් වරයෙකු වන කේ එම් කරුණාතිලකය . මේ වන ඒවනවිට කරුණාතිලක නම් මහතෙක් සහකාර විභාග කොමසාරිස් තනතුර දරා නැති බව වර්තමාන විභාග කොමසාරිස් සහන් පූජිත මහතා කියා සිටි.

අනෙක් අතට 1974දී සජිත් ප්‍රේමදාස මහතාගේ වයස වයස අවුරුදු හතක් විය යුතුය.

සජිත් ප්‍රේමදාස ලන්ඩනයේ මීල් හිල් විද්‍යාලයෙන් පොදු අධ්‍යාපනය සහ ලන්ඩන් ආර්ථික ශාස්ත්‍රාලයෙන් උපාධිය ලබා ඇති බව ඔහුගේ විකිපීඩියා පිටුවේ සඳහන් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.