සජිත් කොලොන්නාවේ – රනිල් සිරිකොතේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ගමින් ගමට ගොස් පාක්ෂිකයින් හමුවෙන වැඩපිළිවෙලක්ද කොළොන්නාවට ගොස් පවසා සිටියේ පාක්ෂිකයින් තමන්ට තනතුරෙන් නික්ම යන සේ පැවසුවොත් තමන් නික්මෙන බවයි.

මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතා කුඩා කණ්ඩායම් සිරිකොතට ගෙන එමින් තමන්ගේ පුටුව රැක ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටී.

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන්ට සදාකාලිකව එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ නොහැකි බවයි.

ණය ගෙවා ගත නොහැකිව තමන්ගේ දුරකථනය විසන්ධි කරගෙන සිටී සජිත් ප්‍රේමදාස මහතා වැඩට බැසීම නම් යහපත් සළකුණක් බව පාක්ෂිකයෝ පවසති. කෙසේවෙතත් පක්ෂ නායකත්වය තමන්ට නොලැබෙන්නේ නම් තමන්ගේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ට ඉදිරිපත් නොවන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.