සජිත් ප්‍රේමදාසගේ හෙලිකොප්ටරයෙන් ගමට හානි

sajith

සජිත් ප්‍රේමදාස මහතා ගමන් කළ හෙලිකොප්ටරයක් පොළොන්නරුවට ගොඩබැස්වීමේ දී පුද්ගලයින් කීප දෙනෙකුට හා තාවකාලික ගොඩනැඟිලි කිහිපයකට හානි සිදුව ඇති බව හිරු වාර්තා කරයි වාර්තා කරයි.

තුවාල ලැබූ කාන්තාවක් මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් විපතට පත් වූවන් ගැන අවධානයක් යොමු නොවූ බවත් ප්‍රදේශවාසීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.