සරත් ෆොන්සේකාට නීතිය හා සාමය?

Sarath Fonsekaසාගල රත්නායක මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පැවරුවහොත් ගහට ගහක්ම හමුවෙනු ඇත.

කරවටක් දුෂණයේ ගිලෙමින් අනුන් ගේ දුෂණ මතින් බලය ලබා ගැනීම සඳහා වලි කන අය හට සැරට දැනෙන ක්‍රියාමාර්ග ගත හැකි පුද්ගලයෙක් සේ ෆොන්සේකා ප්‍රකටය.

රාජපක්ෂවරුන් සමඟ ගනුදෙනු බේරා ගැනීමේ අවශ්‍යතාවක් ඇති පුද්ගලයෙක් සේ ප්‍රකට ඔහු කඩිනම් ක්‍රියාමාර්ග වලට එළඹීමට ඉඩ ඇත. මේ මොහොතේ හොරු ඇල්ලීමට ආණ්ඩුව උකටලී වී ඇති බව පොදු මතයක් ගොඩ නැගී ඇත

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.