සහල් මාෆියාවට පොළොන්නරුවෙන් ම ප්‍රතිචාර

ඉදිරි දින කිහිපය තුළ සම්බා සහල් හිඟයක් ඇතිවිය හැකි බව අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසුවේ ලාභය අඩු නිසා තමන් හාල් නිෂ්පාදනය වැඩි උනන්දුවක් නොමැති බවයි.

සහල් මාෆියාව සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රතිචාර දැක් වීය.

මේ අතර මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ මාෆියාවට පිළියමක් ලෙස හෙට දිනයේදී සතොසට සහල් කිලෝ ලක්ෂයක් ලබාදෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් සමූපකාර සහල් නිෂ්පාදයකයන්ගේ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.