
තමන්ගේ කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් ෆ්රැන්සිස් ඇප මත නිදහස් කිරීම ගැන ප්රසාදය පළ කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කියාසිටින්නේ මේ පිළිබඳ තමන් සතුටට පත්වන අතර දෙරට අතර යහපත් සබඳතාවක් පවත්වාගෙන යෑම වැදගත් බවයි.
ගානියා බැරිස්ටර් ෆ්රැන්සිස් වැනි දේශීය කාර්යාල සේවක සේවිකාවන් රටේ නීතියට ගරු කළ යුතු බව සිංහලන්තය පෙන්වා දෙන අතර අනෙක් අතට කියා සිටින්නේ රටේ පවතින තනාපති කාර්යාලවල සේවක සේවිකාවන් රැකගැනීම රජයේ වගකීමක් වන බවයි. කිසිදු විටෙක ශ්රී ලංකාවේ කීර්තිනාමයට වා අභිමානයට පලුදු කිරීමට තමන් උත්සාහ නොගත් බව ස්විට්සර්ලන්තය පවසයි.
දැනට සමාජය යන සහ ව හමුවේ පවතින ප්රධාන ප්රශ්නය වන්නේ ය මෙම කාන්තාව බොරු කීවා ද නැති ද යන්නයි. අධිකරණය මට්ටමෙන් මේ විසදාගත යුත්තේ නීතිමය ක්රියාමාර්ගයක් තුළිනි.
එහෙත් චිත්ර ලන්ත තානාපති කාර්යාලයටත් විනය ක්රියාමාර්ගයක් තුළින් මේ ගැටළුවට උත්තර සෙවීමේ වගකීමෙන් බැහැර විය නොහැක.