සුදු වෑන් විමර්ශනයකට පූර්ණ සහාය – රාජිත

Rajitha Senaratne

අපහාසාත්මක දේ ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් යොමුකරවා ගැනීම ගැන වඩිගපටුන නාටකය ඔයා විසින් සමාජ මාධ්‍ය විසින් මේ වන විට හඳුන්වා දී ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න කියා සිටින්නේ සුදුවෑන් පිළිබඳ විමර්ශනයක් කරන්නේ නම් තමන් ඊට පූර්ණ සහාය දෙන බවයි.

“”දැන් සුදු වෑන් කියන එක තිබුනෙ නැද්ද, ලසන්තව මරන්න ආවේ සුදු වෑන් වලින් නෙවෙයිද? එක්නැලිගොඩව පැහැරගෙන ගියේ සුදු වෑන් වලින් නෙවෙයිද? එතකොට තජුඩින්ව පැහැරගෙන ගිහින් මැරුවේ සුදු වෑන් වලින් නෙවෙයිද? එතකොට අර දරුවන් එකොළොස්දෙනා පැහැරගෙන ගියේ සුදු වෑන් වලින් නෙවෙයිද? එතකොට දෙමටගොඩ තරුණයාව පැහැරගෙන ගිහිල්ලා ආපහු ගෙනල්ලා බැස්සුවේ සුදු වෑන් වලින් නෙවෙයිද? ” රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා එසේ පැවසුවේ වෙබ් අඩවියක් හා පැවති සාකච්ඡාවකදීය

” කිඹුලන් ඉන්න වැව ගැන පහුගිය කාලේ රංජිත් මද්දුමබණ්ඩා ඇමතිතුමාත් කිව්වා. ඒකේ නමත් කිව්වා බටගමුව වැව කියලා”.

ආරක්ෂක ලේකම් කමල්ගු ණරත්න මහතා පසුගියදා කියා සිටියේ ළඟදීම වඩිග පටුන නම් විකාරරූපී

මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගැසීමට පුද්ගලයින් දෙදෙනෙක් මෙහෙයවූ

පිරිස ළඟදීම හඳුනා ගැනීමට ලැබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.