සුප්‍රසිද්ධ හින්දි ලේඛකයා ලංකාවේදී රිය අනතුරින් මරුට

සුප්‍රසිද්ධ හින්දි දෙකක ගංගා ප්‍රසාද් විමල් අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයෙනි රිය අනතුරකින් මියගොස් ඇත. අසූ හැවිරිදි ලේඛකයාගේ දියණිය මිනිබිරිය සහ වෑන් රථ රියදුරා ද මරණයට පත්වී ඇත. ලේඛකයාගේ මරණය ගැන නිවේදනයක් නිකුත් කරන ඉන්දීය අමාත්‍ය රමේෂ් නිශාන් පවසන්නේ තමන්ගෙ ප්‍රියතම ලේඛකයා මේ ආකාරයට දිවියෙන් සමුගැනීම දැරිය නොහැකි පාඩුවක් වන බවයි.

හිමාල අඩවියේ විසූ මේ ලේඛකයා වැඩි වශයෙන්ම ලිව්වේ හිමාල අඩවිය සහ ගහකොළ රැක ගැනීමේ වැදගත්කම ගැනයි. පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් පර්යේෂකයෙක් වශයෙන් ද සේවය කොට ඇත. කයි පොත් ගණනාවක් රචනා කර ඇති මේ ලේඛකයා අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් හා පරිවර්තකයෙක් ලෙසින් ද කටයුතු කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.