
සුරක්ෂා රක්ෂණ ක්‍රමය කියවන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසුවත් එය එසේ නොවන බව තාමත් ඩලස් අලහප්පෙරුම කියා සිටී. සුරක්ෂා රක්ෂණ ක්‍රමය දිගටම ක්‍රියාත්මක කරන බවයි ඩලස් අලහප්පෙරුම පවසන්නේ.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පසුගියදා කියා සිටියේ පරිගණක පුවරු -TAB- සහ සුරක්ෂා රක්ෂණය ක්‍රමය සම්බන්ධයෙන් දූෂණ කටයුතු වාර්තා වී ඇති හෙයින් මෙම යෝජනා ක්‍රම අත්හිටුවන බවයි.