හංසමාලි ප්‍රියාන් මැණික් හඬ පට ජාත්‍යන්තර අවධානයට

Priyan Manik

ප්‍රියාන් මැණික් හෙවත් ප්‍රියංග පුෂ්පකුමාර ව්‍යාපාරිකයා පියුමි හංසමාලි නිළි අතර සිදු හඬ පට සංවාදයෙන් හෙළි වූ ළමා අපචාර ක්‍රියා පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුවී ඇත.

යුනිසෙෆ් සංවිධානයට මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව ළමා ආරක්ෂක අධිකාරිය කියා සිටියේ මෙය ඉතා සංවේදී කරුණක් වන බැවිනි ඉතා සුපරික්ෂාකාරී පරීක්ෂණ කිරීමේ හේතුවෙන් ප්‍රමාදයන් සිදුව ඇති බවයි.

එම හඬපටයේ සංවාදයට අනුව ළමා අපචාරයක් යටපත් කිරීමේ උත්සාහයක් පිළිබඳ සාකච්ඡාවක් ඇති වේ. ව්‍යාපාරිකයා පැවසුවේ තමන් වැරදිකරු වුවහොත් තමන්ගේ ඉඩකඩම් පවා අපහරණයට ලක්වූ බව පේන්න වින්දිතයින්ට ලබාදීමට තමන් සූදානම් බවයි.

මෙසේ විශාල සමාජ මාජ කතිකාවක් ගොඩ නැගුනත් අපහරණයට ලක්වූ බව කියන දැරිය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් දැනගන්නට නැත.

කුඩා දැරියක ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ දර්ශන ඇතුළත් වීඩියෝව ඊට මුදා හළ මූලාශ්‍ර ගැන හෝඩුවාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසා ඇති අතර දැන් මේ ප්‍රශ්නය ජාත්‍යන්තර තලයට යමින් තිබෙන නිසා ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමක් සිදුවිය හැකි බවයි වාර්තාකරුවන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.