හම්බන්තොට – කොළඹ අධිවේගී බස් සේවාව අද සිට

high way

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ අධිවේගී මාර්ගය ඔස්සේ වන හම්බන්තොට – කොළඹ බස් සේවාව 24 වැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවයි .

මෙහි පළමු අදියර යටතේ සුඛෝපභෝගී ලංගම බස් රථ 10 ක් යෙදවීමට සැලසුම් කොට ඇති අතර හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා ගමන් ගාස්තුව රුපියල් 880 කි.

එමෙන්ම තංගල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගාස්තුව රුපියල් 680 ක්ද, හම්බන්තොට සිට මාකුඹුර දක්වා රුපියල් 810 ක්ද තංගල්ල සිට මාකුඹුර දක්වා ගාස්තුව රුපියල් 610 ක් ද වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.