හරින් ඌවට හරිය දා ගනී -වැඩේ හරිද?

IMG_20150114_125150

එක්සත ජාතික පක්ෂයට ඌව පලත් සභාවේ බහුතර බලය අත්පත් වී ඇති හෙයින් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ධූරයේ දිවුරුම් දීමට හැකි බව පළාතේ ආණ්ඩුකාර ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා කියාසිටී.

එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව 17 දක්වා වැඩිවී ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සංඛ්‍යාව 15 දක්වා පහත් බසී.මේ ප්‍රවනතාව අනුව තවත් පිල් මාරු සිදුවිය හකිය.

ඌව පළාත් ඇමැති අනුර විදානගමගේ පළාත් සභා මන්ත්‍රී හරීන් ධර්මදාස, කිත්සිරි සෙනරත් මහත්වරු  එජාපයට එක් වී සිටිති.

ඌව මුළු මන්ත්‍රී සංඛ්‍යාව 34ක් වන ආතර් ඊට ක්නය්හා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද  අතුලත්වෙති

download (59)

 

 වැඩේ හරිද?

මන්ත්‍රීවරුන් තමන්ගේ පිලට එකතු කර ගැනීමෙන් බලය වැඩි කර ගැනීම නිතර විවේචනය කළ එක්සත් ජාතික පක්ෂය එම උපක්‍රමයම භාවිතා කොට පාලන  බලය අත්පත්

කරගැනීම සාධාරණීයකරණය කරන්නේ කෙලෙසද යන ප්‍රශ්නය මතු වෙන බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වාදෙති.

ඡන්දයෙන් පත්වූ නියෝජිතයෙන් මේ ආකාරයට පිල් මාරු කළ  විට පක්ෂ ප්‍රතිපත්ති මත පිහිටා ඡන්දය දුන් ඡන්දදායකයින්ට අසාධාරණයක් සිදු වේ.

නිතර යහ පාලනය ගැන කතා කරන හරින් ප්‍රනාන්දු මේ ආකාරයෙන් බලය තහවුරු කිරීමට වැඩකරන ගමන් යහ පාලන ගැන කථා කිරීම ගැන ප්‍රශ්නයක් මතුවෙන බව මෙම

නිරීක්ෂකයින් පෙන්වා දෙති.

මේ නිසා වහාම මැතිවරණ නීතිය වෙනස් කොට පක්ෂයේ නීතී රීතී වලටපටහැනිව  පිල්මාරු කරන මන්ත්‍රීවරුන් ගේ තනතුරු අහෝසි වෙන වැඩපිළිවෙලක් සම්පාදනය කළ  යුතු බව එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල ප්‍රශ්න කරන නිරීක්ෂකයින්  පෙන්වා දෙති.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.