හරීන්ට මෛත්‍රි ගෙන් මෛත්‍රි

harin_maithriඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු 17 වෙනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණගැසී තිබේ.

16 වෙනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා, තමන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරන එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නම් ප්‍රසිද්ධියේ පවසා තිබිණි.

මේ සිද්ධියෙන් පසු  ජනාධිපතිවරයා මුණ ගැසී තමන් ආණ්ඩුව විවේචනය කිරීමට හේතුව හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින් පැහැදිලි කර ඇති අතර, එම සාකච්ඡාව ඉතා සුහදව අවසන් වූ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.