හිරුනිකාගේ කීර්තිනාමයට අපහාස – පැමිණිල්ලක්

තමන්ගේ සහ රංජන් රාමනායකගේ හඬ පට අවසරයකින් තොරව සංස්කරණය කිරීම නිසා තමන්ගේ කීර්තිනාමයට අපහාස වි ඇතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පොලීසියට පැමිණිලි කරමින් කියා සිටියේ තමන්ට දැන් දිගින් දිගටම අපහාස කරමින් පුද්ගලයින් ප්‍රහාර කරන එල්ල කරන බවයි.

මේවා කරන්නේ කවුදැයි තමන් දන්නා බව ඇය පවසයි. ඔවුන්ගේ නම් ගම් හා ලිපින හෙළිදරව් කරන බව ඇය පවසයි. කෙසේ වෙතත් තමන් රංජන් රාමනායක හා සංවාදයේ යෙදුන බව ඇය ප්‍රතික්ෂේප කරන්නේ නැත.

දුමින්ද සිල්වා සිරගෙදරින් එළියට ගැනීමට ඔහුගේ මල්ලී දරන උත්සාහයේ කොටසක් ලෙසින් තමන් නිහඬ කිරීමට උත්සාහ දරන බවයි හිරුණිකා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.