Air Port-මත්තල වහන්න එපා

1 (4)

 

මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ  ඉවත් කරමින් තිබෙන අතර වාරේ   මත්තල ගුවන්තොටුපොළ වසා නොදමන ලෙස ඉල්ලමින්  තිස්සමහාරාම දෙබරවැවදී උද්ඝෝෂණයක් ද පැවැත්විනි.

එහි සේවකයින් සැක කරන්නේ මෙය ගුවන්තොටුපොළ වසා දැමීමේ සැලසුමක් විය හැකි බව ය.

ගුවන්තොටුපොළට පැමිණෙන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් සවි කර තිබූ පුටු මේ වන විට ගලවා ඉවත් කර තිබේ.

එලෙස ගලවා ඉවත් කළ පුටු වාහානවලට පටවා ඇති අයුරු ද දක්නට ලැබිණ.

අර්ජුණ රණතුංග මහතා පැවසුවේ, මත්තල ගුවන්තොටුපොළේ, ඇතැම් භාණ්ඩ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ගිය ද එය වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති බව ය.

 

 

 

 

 

[vsw id=”/tUNSkgwZDMU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

protest not to close Mattala Air Port

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.