C S N සභාපතිකම තිබුණානං ණය නොවී කරවන හැටි දන්නවා

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ලේදී නව මහජන සම්බන්දතා කාර්යාලයේ වැඩකටයුතු ආරම්භ කල අවස්ථාවේ අදහස් දක්වමින්.
මෙම අවස්තාවට හිටපු මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටිනු දක්නට ලැබුණා.
මෙම කාර්යාලය නෙලුම් මාවතේ පිහිටීමත් උත්සවයේ සියලු සැරසිලි සඳහා නෙලුම් මල් භාවිතා කිර තිබීමත් නව පක්ෂයේ ලකුණ ලෙස නෙලුම් පොහොට්ටුව භාවිතා කිරීමත් අතර යම් සම්බන්ධයක් ඇති බව පැහැදිලිවම මෙහෙදී දැකගන්නට ලැබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.