GCE-0/L මුල් තැන නාලන්දාවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ එල්. තරිඳු නිර්මාල් වික්‍රමසිංහ ශිෂ්‍යයා දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්ව සිටියි.

ගම්පහ සිරිකුරුස විදුහලේ ඩබ්ලිව්. ඒ. සඳනි නවංජනා ජයවර්ධන ශිෂ්‍යාව දෙවැනි ස්‌ථානයට පත්ව සිටින අතර කොළඹ විශාඛා විදුහලේ ඩී. එස්‌. පී. අමාෂි නිවර්තනා, ගම්පහ රත්නාවලී බාලිකාවේ එස්‌. ඒ. නුවණි නෙත්සරණි හා මහනුවර මහමායා විදුහලේ ඒ. ඒ. ගරුණි හංසපානී අබේසිංහ යන සිසුවියෝ තෙවැනි ස්‌ථාන ලබා සිටිති.

කොළඹ විශාඛා විදුහලේ දෙව්නි රුවන්තිකා හේමසිංහ ශිෂ්‍යාව සිව්වැනි ස්‌ථානය ද කොළඹ දේවි බාලිකා විදුහලේ ආර්. ඩබ්ලිව්. දිව්‍යාංජලී උත්තරා රාජපක්‍ෂ ශිෂ්‍යාව පස්‌වැනි ස්‌ථානයද ලබා ඇත.

කොළඹ තර්ස්‌ටන් විදුහලේ එච්. කේ. රන්සික ලසත් ගුණසේකර මොරවක කීර්ති අබේවික්‍රම මධ්‍ය මහා විදුහලේ අංජන රුචිරංග අභයදීප මදුරසිංහ යන සිසුහු සහ මාතර සුජාතා විදුහලේ දිලිනි සඳුනිකා පළිහක්‌කාර සිසුවිය සයවැනි ස්‌ථාන ලබා සිටිති

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.