Lunch sheet හොරට වික්කොත් නඩු

ආහාර එතුම් හෙවත් Lunch sheets නිෂ්පාදකයින් හා වෙළෙඳුන් විසින් එම එක් එක් ආහාර එතුම් සහිත පැකට්ටුවකම හෝ බණ්ඩලයකම,

1.සන්නම් නාමය
2.උපරිම සිල්ලර මිල
3.නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය
4.නිෂ්පාදිත දිනය හා ආයු කාලය
5.භාවිතා කරන ලද අමුද්‍රව්‍ය
6.භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශනය
7.මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය
8.එතුමක ප්‍රමාණය
9.පැකට්ටුවක හෝ බණ්ඩලයක අඩංගු එතුම් සංඛ්‍යාව

පිළිබඳ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම සැකසූ ලේබලයක් අඩංගු කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන්. සෙනවීර මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.