No More NGO

ngo

රාජ්‍ය නොවන ආයතන වලට  මින් අනතුරුව  හිතුමතයේ මුදල් පරිහරණය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. රාජ්‍ය නොවන සංවිධාන වලට විදේශයන්හි සිට ලැබෙන සියලුම මුදල්  රාජ්‍ය නොවන ලේකම් කාර්යාලය, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය හා  ජාතික බුද්ධි ප්‍රධානි ඒකකය  සමන්විත කමිටුවක් මගින් නිරීක්ෂණය කළ යුතු බව  ජාතික ආරක්ෂාව පිළිබඳ  ආංශික කාරක සභාව  කියා සිටි.

විදේශ මුදල් මෙහිදී විගණනයකට ලක්වෙන අතර  කිසියම් ජාතියකට හෝ ආගමකට හෝ සමාජ කණ්ඩායමකට  විශේෂ වාසි ලැබෙන පරිදි  මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමත් කළ නොහැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.