බැඳුුම්කර හෙළිදරව්වට ජනපතිට මල්

President Maithripala Sirisenaබැඳුුම්කර කොමිසමේ වාර්තාව ජනතාව හමුවේ තැබීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතිවිශාල ජනප්‍රසාදයක් හිමි වෙමින් පවතී.

සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිතුමා ප්‍රශංසාවට ලක් කෙරෙන ප්‍රකාශ පළවෙමින් පවතී. ඔහු නිර්භීතව දැන් පියවර ගත යුතු බවයි සමාජ මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා කියා සිටියේ දූෂණයෙන් තොර සමාජයක් ගොඩනැගීම සඳහා තමන්ගේ කඩුව භාවිතා කිරීමට තමන් බිය නොවන බවයි.  දැන් ඒ එඩිතර ප්‍රකාශය ක්‍රියාවට නැංවිය යුතු බවයි සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන පිරිස් කියා සිටින්නේ. ජනතා විමුක්ති පෙරමුණ බැඳුම්කර වංචාව හෙළිදරව් කිරීමත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශංසාවට ලක් වෙමින් පවතී.

fb

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.