ට්‍රම්ප් ගේ බොත්තම ප්‍රබලයි

donald-trump-aවඩාත්ම බලගතු හා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ ශක්තිය ඈත්තේ තමාට බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු ජනපතිවරයා ‘ට්විටර්’ පණිවුඩයක් ඔස්සේ එම ප්‍රකාශය කර තිබෙන්නේ උතුරු කොරියානු නායකයාගේ නව අවුරුදු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

“න්‍යෂ්ටික බොත්තම සැමවිටම තමන්ගේ මේසය මත”යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශ කළා. ඊට වඩා විශාල හා බලගතු න්‍යෂ්ටික බොත්තමක් ඇමෙරිකාව සතුව ඇති බවත්, විඩාවෙන් හා කුසගින්නෙන් පෙළෙමින් උතුරු කොරියානු රෙජීමය තුළ වෙසෙන කවරෙක් හෝ කිම් ජොන් අන් වෙත දන්වා සිටියොත් හොඳයි! ඔහුගේ බෝතතමට වඩා මගේ බොත්තම විශාලයි. ඒ වගේම වැඩ කරනවා !” ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන්වේ.

trump

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.