
ඊයේ එළිවෙන ජාමේ හිල්ටන් ඒක curry leaf එකට ගිය පොඩි වැඩකට. ආලින්දය හරහා යනකොට කෙනෙක් ඇහුවා මගෙන් මාතා හරි මොකද මෙහෙ කියලා.
මං පෙර ඇහුවා මාතාහාරි මෙහෙ නැතුව වෙන කොහේ යන්නද කියලා? නිරුත්තර වුණා අපේ යාළුවා පසුබැස්සා.මාතා හරි කයන්නෙන් නියගලා මලක්. ලස්සන විෂ සහිත මලක්.
එයා වෘත්තියෙන් සමාජ ශාලා නළඟනක් වුනත් ඇත්තටම මාතාහාරි කියන්නේ ජර්මන් ජාතික රහස් ඔත්තුකාරියක්. මේ දවස් වල ඒ වගේ ඔත්තුකාරයන් අවශ්‍ය වෙන්නේ නෑ.
ඒත් අපේ මිනිසුන් හිත් වෙලාව පර හදාගත්ත ප්රතිරූප තියෙනවා. ඒ ප්‍රතිරූපය ඔය විදියට හැර රැඳෙන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. පිරිමි කියන්නේ හරි මෝඩ ජාතියක්. අපි හදාගත්තු ප්‍රතිරූපය ඇත්තටම තියෙනවා කියලා හිතෙනවා. පරණ ප්රතිරූප නඩත්තු කරනවා. ප්රතිරූප ගැන තව ටිකක් හෙට කියන්නම්.