
නිර්මලී නේත්රා මාකලන්ද ඇයටම සුවිශේෂ වූ කටහඬක් උරුම ගායිකාවක්.වැඩි සූදානමක් නැතිව ඇය අපූරු ගීතයකට පියානෝවේ සත්සර මුසුකොට නව ජීවයක් දුන්නාය.
වසර ගනන් ඇසුරේ සිටි හඳුනන නොහඳුනන ඔබ සියළු දෙනාට,
මේ දුෂ්කර අවස්ථාවේ ආදරයෙන් හා ගෞරවයෙන්………… මේ ගීය පුදන බව ඇය කියන්නීය.
ගී පද කරුණාරත්න අබේසේකර
සිඟිති සුරතල් චිත්රපටයට මේ ගීතය ගායනා කළේ සුජාතා අත්තනායක
තනු නිර්මාණය එම් කේ රොක්සාමි