
නාසා ආයතනය ගුවන්ගතකල චන්ද්‍රිකාවක් මගින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා වැඩිය හැටි පර්වත තිහක් පමණ හඳුනාගෙන ඇත. රාමායණයේ සදහන් වූ පාලම මතක් කරන මේ ගල්පර්වත දුර බැහැර ප්‍රදේශයක සිට මේ ස්ථානයට ගෙනැවිත් ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.
මෙම ගල් පර්වත වසර හත්දහස් පමණ පැරණි බවත් ඊට යටින් ඇති වැලි වසර 4000ක් පමණ පැරණිය. මේ අනුව පෙනී යන්නේ එදා හැතැම්ම තිහක පමණ දුර ආගමක් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති බවය. මෙවැනි පාලමක් එදා ගොඩනැගීම විශ්වකර්ම වැඩක් බවයි නාසා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.