පෙම් සුව විදින අසාමාන්‍ය තැන් හතක්

sexසාමාන්‍යයෙන් ලිංගික හැසිරීම්ක් සඳහා යොදා ගැනෙන්නේ කාටත් නොපෙනෙන වසන් විය හැකි ස්ථානයකි. එහෙත් යථාර්ථය ඊට බෙහෙවින් වෙනස්ය ඇතැමුන් පොදු ස්ථානවල ලිංගික හැසිරීම්වල යෙදෙන්නේ ඒ සඳහා අන් ස්ථානයක් නොමැති නිසාය . තවත් පිරිසක් පොදු ස්ථානවල තම සිතැඟි සේ මුදාහරින්නේ ඒ මගින් ද ඔවුන් ආශ්වාදයක් ලබන හෙයිනි.

දිගින් දිගටම පොදු ස්ථානවල පෙම් සුව විදීම පාලනය කරගත ගත නොහැකි නම් ඒ සඳහා මනෝ චිකිත්සකයෙකු ගේ සේවාව ලබා ගත යුතු වේ.

මෙම තත්වයන් හැඳින්වීමට paraphilia යන සංකල්පය භාවිතා වේ

paraphilia is being aroused by factors considered non-standard by mainstream society.

මේ පිළිබඳව හොයා බැලීමට අප තරුණ වියේ සිට මැදිවිය දක්වා වයස් සිමාවල පසුවන පෙම්වතුන් හා කතාබහ කළෙමු.

1 දිනේෂ් සහ සුනේත්‍රා අගනුවර ප්‍රධාන පෙළේ බැංකු දෙකක සේවය කරන පෙම්වතුන් යුවලකි කාර්ය බහුලජීවිතය නිසා තවමත් විවාහ වීමේ අවස්ථාවක් නොලැබූ බව පවසන දිනේෂ් කියා සිටියේ තමන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ රථ වාහන අංගනයේ ඇතැම් විටක තම වාහනය නවතා සුනේත්‍රා සමග දුරදිග යන ලෙසින් පෙම් සුව විඳින බවයි. මේ සඳහා ඔහු රථ වාහන අංගනයේ ආරක්ෂක නිලධාරීන්ගේ සහයෝගය ලබා ගන්නේ මුදල් නෝට්ටු දෙක තුනක් දිගු කිරීමෙනි.

2. රිද්මිකා සහ අසේල මීට අවුරුදු කිහිපයකටකට පෙර නාරාහේන්පිට සහ බොරැල්ල අතර පිහිටි ප්‍රධාන පෙළේ ඇඳුම් වෙළඳසැලකදී පෙම් සුව විඳින්නට උත්සාහ ගත්තේ තවත් මිතුරු මිතුරියන් දෙපලක් සමඟ ඇතිකරගත් ඔට්ටුවක් හේතුවෙනි.

එකම පාසලේ ඉගෙනගත් සුදර්ශනී කියා සිටියේය රීද්මිකා හැකිනම් අසුවල් ඇඳුම් වෙළඳසැල ෆිටෝන් රූම් එකට ගොස් තමන්ගේ පෙම්වතා සමඟ විනාඩි පහකට කට නොඅඩු කාල කාලයක් පෙම් සුව විඳින ලෙසයි. ඔට්ටුව සුවඳ විලවුන් බෝතලයකි.

මේ අභියෝගය බාරගත් පෙම්වතුන් යුවළ ඇඳුම් තෝරන මුවාවෙන් ෆිටෝන් රූම් එකට ඇතුළුව ටික වෙලාවකින් ආරක්ෂක නිල්ධාරියෙකුට මේ ගැන ඉව වැටුන නමුත් රීද්මිකා උදව් කිරීමට ඇතුලට ගිය මුවාවෙන් අසේලට සිදුවීමෙන් ගැලවී ගත හැකි විය.  කාලය විනාඩි පහට අඩු වූ නමුත් රිද්මිකාට සුවඳ විලවුන් බෝතලය ක් තෑගි ලැබුණි.නමුත් තෑග්ග පිරිනැමුණේ ඇගේ උපන් දින සාදයේදීය. එහෙයින් වික්‍රමය මිතුරු සමූහය තුළ නොමඳව ප්‍රචාරය විය.

3.කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක කාන්තා වැසිකිළිය තුළ සිදුවූ ලිංගික හැසිරීම් නතර කිරීම පරිපාලනයට බලවත් අභියෝගයක් විය. ඇතැම් අවස්ථාවකදී මේ හැසිරීම් අන්තර්ජාලය ද වාර්තා විය . අන්තර්ජාලයේ වාර්තා වූ හැසිරීමක් හේතුවෙන් ශිෂ්‍යයකුගේ   සහ ශිෂ්‍යාවකගේ පන්තිද තහනම් විය. කෙසේ වෙතත් අසම්මත ලිංගික හැසිරීම් සඳහා වැසිකිළි භාවිතය අලුත් දෙයක් නොවේ.

4 වසන්ත දේශප්‍රිය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල්ක සේවය කරන්නෙකි.Unprorected sex1

ඔහු මුලින්ම ෞඛ්‍ය සහයක කම්කරුවෙක් ලෙස සේවයට එක් වී පසුව හෙද තනතුරකට පත්විය.

පුරා අවුරුදු දහයක් සේවය කොට ඇති වසන්ත කියා සිටින්නේ රෝහලට පැමිණිෙන රෝගීන් මෙන්ම ඔවුන් දැක බලා ගැනීමට පැමිණෙන පිරිස් ද ලිංගික හැසිරීම් වල යෙදුණු අවස්ථා තමන්ට තමන්ට දැකගත හැකි වූ බවයි. අනෙක් අයට ප්‍රබල ගැටලුවක් නැතිනම් එවැනි අවස්ථාවලදී තමන් අහක බලා ගන්නා නමුත් එක් අවස්ථාවකදී තරුණ යුවලකට එරෙහිව පියවර නොගැනීම නිසා තමන්ට පරිපාලනයට නිදහස්ට කරුණු දැක්වීම්ට සිදු වූ බවත් ඔහු කියා සිටියේය ඇතැම් රෝගීන් හැසිරෙන ආකාරය පිළිබඳව තමන්ට පුදුම සිතෙන බවයි වසන්ත දේශප්‍රිය පවසන්නේ. මුදල් යහමින් ඇති රෝගීන් රෝහලට ගණිකාවන් ගෙන්වා ගන්නා අවස්ථාවන් පිළිබඳව ඔහු අප හා තොරතුරු බෙදා ගත්තේය .

5 නුවර වැව ,දියවන්නා ඔය සහ හික්කඩුව ආශ්‍රිත ප්‍රදේශවලදී බෝට්ටුවල හා කුඩා යාත්‍රාවල නැගුණු පෙම්වතුන් ගෙ ලිංගික හැසිරීම් පාලනය කිරීම එම ස්ථාන භාර පිරිස්වලට අභියෝගයක් වී ඇති බව දැනගන්නට ලැබුණි හංස බෝට්ටුව තුළට එක්වන තරුණ තරුණියන් ඇතැම් විට තමන්ගේ ආරක්ෂාව ද නොතකා පෙම් සුව විඳින බවයි දියත උයනේ සේවය කරන ලක්ෂමන් අමරසේන පවසා සිටියේ.

6 නිල්මිණි අනුරාධා ප්‍රියන්ත විජේසිංහ මැදිවියේ පසුවන විවාහක යුවළකි ඔවුන් කොළඹ හ ගම්පහ පිහිටි උද්‍යාන කරා ගොස් පෙම්සුව විඳින්නේ අනිත් අය තමන්ගේ ක්‍රියාකාරිත්වය දකින විට තමන් තුළ ඇතිවන උද්දීපනය හේතුවෙනි. අවස්ථා කිහිපයකිදීම උයන් පාලකයින් විසින් තමන්ව එළියට ඇද දැමූනු බව ප්‍රියන්ත විජේසිංහ කියා සිටියේය. එහෙත් දැන් දැන් වයසට යෑමත් සමඟම අනුරාධා ගෙන් මේ සඳහා වැඩි රුකුලක් නොලැබෙන බවයි ප්‍රියන්ත පවසන්නේ.

7.කාර්යාල තුළ දී ලිංගික හැසිරීම්වල යෙදීම අසාමන්‍ය දේකට වඩා සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන බවක් පෙනෙන්නට තිබේ බැංකු, හෝටල් කාර්යාල ිශ්ව විද්‍යාල, පරිපාලන හා ආයතන දුම්රිය ස්ථානය කාර්යාලය වැනි ස්ථාන ගණන ගණනාවක දීම මෙවැනි සිදුවීමක් වාර්තා විය මේ අතර කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පරිපාලන කාර්ය්‍යාලය තුළදී ලිංගිකව හැසුරුනු යුවළකට මුහුණපාන්නට සිදුවූ අත්දැකීම් පෙන්නුම් කරන්නේ මේ හැසිරීම් ඇති භයානක බවයි. පසුගිය වසරේ මැයි මාසයේදී කොළඹ කොටුවේ පිහිටි ප්‍රධාන පෙළේ තරු පහේ හෝටලයක රාත්‍රී සේවා මුරයේ පිලිගැනීමේ නිලධාරිනියක් සහ සූපවේදියෙක් අතර පරිපාලරිපාලන කාර්ය්‍යාලය තුළදී ලිංගික හැසිරීම්ක් සිදු වෙද්දී හෝටලය වටා ගින්නක් පැතිර ගියේය හෝටලේ නීතිරීති අනුව ගිනි නිවන සංඥාව ක්‍රියාත්මක වූ විට සියලු දෙනා පහළ මාලයට පඩිපෙළ දිගේ පැමිණිය යුතුය මෙම කාර්යාලය තුල සංඥාව වාදනය වන උපකරණ කට්ටලය ක්‍රියාවිරහිත වී තිබුණි.තමන්ගේ ලෝකය තුල තනිව සිටි මේ යුවළට අවට ගැන හැගීමක් නොවීය. හෝටලේ ආරක්ෂක නිලධාරීන් තවත් අය ඉහළ මහල්වල රැඳී සිටි පරික්ෂා කරමින් සිටි අතර ඔවුන්ට මේ යුවල දැක ගත හැකි විය. මේ දෙදෙනා පිළිබඳව පරිපාලනයට වාර්තා වූ අතර ඔවුන් ද දෙදෙනාම ඉල්ලා අස්වුහ. මේ දෙපළම ඊට එහා පැත්තෙ හොටලේ කාර්ය මණ්ඩලයට ඊළඟ සතියේදී එක්වුහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.