අවුරුදු එකසිය එකක් වයසක සීයා කොරෝනාව ජයගනී

බ්‍රිතාන්‍යයෝ වෙසෙන කීත් ඇලෙක්සැන්ඩ්රා රෝහලට ඇතුළත් වුණේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්. ඔහුගේ වයස අවුරුදු එකසිය එකක් වයස හේතුවෙන් මෙම වෛරසය ඔහුට දැඩි අභියෝගයක් කරන බව බොහෝදෙනා හිතුවත් දැන් ඔහු මේ අභියෝගය ජය අරගෙන.

දිනකට සිය ගණනක් දෙනා මියයන බ්‍රිතාන්‍යයේ මේ සුව වීම බලාපොරොත්තුව දනවන්නක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.