ජර්මනියේ මුදල් රාජ්‍ය ඇමතිවරයා සියදිවි නසා ගනී

ජර්මනිය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන හෙස පළාතේ මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා සියදිවි නසා ගෙන ඇත. දුම්රිය මාර්ගයක තිබී ඔහුගේ දේහය හමුවේ ඇත. Thomas Schäfer ඇන්ජලා මර්කල් ගේ පක්ෂයේ සාමාජිකයෙක් වෙයි.

කොරෝනා වෛරස් ආසාදන

අර්බුදයෙන් අනතුරුව මතුවෙන මූල්‍ය අර්බුදයට බියපත් වූ මේ මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා සියදිවි නසාගන්නට ඇතැයි ඇතැම් විචාරක අදහස් දක්වති.

සියදිවි නසාගැනීමට පෙර හෝ කෙටි සටහනක් ලියා තබා ඇත. ඔහුගේ වියෝවෙන් බිරිඳ හා දරුවන් දෙදෙනෙක් තනිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.