
දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයක් සමගින් පොර බදිමින් සිටි සමන් වගආරච්චි මම කිව්වේ අර nayana මිතුරා අප අත්හැර ගොසිනි. යුක්තිය පුවත්පත, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ලක්බිම පුවත්පත ඔහු නිල ඇල්ලූ මාධ්‍ය මරමස්ථාන විය.
මාධ්‍යවේදියෙකු මෙන්ම ඔව් ක්‍රියාශීලි මාධ්‍ය ක්‍රියාධරයෙක් විය. දේශපාලන රළ පතර අතරේ පොර බැ දුවේය. “දිනමිණ” පුවත්පතේ කර්තෘ ධුරය ද දරා පසුව ලේක්හවුස් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද ඔහු කටයුතු කළේය.
ආදරණීය මතක රැසක් මාධ්‍ය සගයින්ට ඉතුරු කරමින් සමන්ම සමුගෙන ගොසිනි.