මොරටුව අඟුලාන ප්රදේශයේ මුහුද මැද නැවකින් වැලි ගැනිම නිසා ධීවර කර්මාන්තයට සිදුවන බලපෑමට විරෝධය දක්වමින් ධීවරයන් පිරිසක් බෝට්ටුවලින් නැව වට කළහ.
ඉන් අනතුරුව ගොඩබිමට පැමිණ දුම්රිය මාර්ගය හරස් කොට විරෝධතාවක් පවත්වා පොලිසියට පැමිණිලි කළහ.